බුද්ධදත්ත පාලි අකාරාදිය – 131

ඉහලොක

පු. මෙලොව.

ඊඝ

පු. දුක; විපත.

ඊති

ඉ. උපද්‍රවය; විපත.

ඊදිස

3. මෙවැනි.

ඊරති

(ඊර+අ) කම්පාවේ; සෙලවේ.

ඊරිත

3. කම්පිත වූ; කියන ලද.

ඊරෙති

(ඊර+ණෙ) කියයි.

ඊස

පු. අධිපතියා; ස්වාමියා.

ඊසක

3. ස්වල්ප වූ.

ඊසකං

ක්‍රි.වි. ටිකක්; ස්වල්පයක්.

ඊසධර

පු. එනම් පර්වතය.

ඊසා

ඉ. ඒරියා කඳ; නඟුලේ හෝ රථයේ පොල්ල.

ඊසාදන්ත

3. නගුලිස වැනි දික් දත් ඇති.

ඊහති

(ඊහ+අ) උත්සාහ කෙරේ.

ඊහන

න. උත්සාහ කිරීම.

ඊහා

ඉ. උත්සාහය.

උක්කංස

පු. ඉහළම ප්‍රමාණය; උසස් බව.

උක්කංසනා

ඉ. උසස් කරයි.

උක්කට්ඨ

3. ඉතා උසස්.

උක්කට්ඨිත

3. ඉතා රත් වූ; උණුසුම් වූ.

උක්කණ්ඨති

(උ+කඨ+ංඅ) කලකිරේ; නො ඇලේ.

උක්කණ්ඨනා

ඉ. උකටලී බව; කලකිරීම.

උක්කණ්ඨා

ඉ. උකටලී බව; කලකිරීම.

උක්කණ්ඨිත

3. කලකිරුණු.