ඊසධර
īsadhara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. මහමෙර අවට පිහිටා ඇතැයි සැලකෙන සප්තකූට පර්වත අතුරින් එකක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. සත්කුළුපව් අතරින් එකක් (පා. ඊසධර)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. එනම් පර්වතය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. සප්තකූට පර්වතයන්ගෙන් එකක්, එනම් පර්වතය යොදුන් 20,000ක් උස ඇතැයි කියනු ලබන ඊසධර පර්වතය. (පි. 158)
Digital Pāḷi Dictionary
- īsadhara masc