බුද්ධදත්ත පාලි අකාරාදිය – 132
උක්කණ්ඨිත්වා
පූ.ක්රි. කලකිරී.
උක්කණ්ණ
3. ඔසවා ගත් කන් ඇති.
උක්කන්තති
(උ+කති+ංඅ) උදුරයි; උපුටයි; හාරා කපයි.
උක්කන්තන
න. උදුරා දැමීම.
උක්කන්තිත්වා
පූ.ක්රි. උගුල්ලා; උදුරා.
උක්කා
ඉ. අහසෙහි උල්කාපාතය; ගිනිහුල; පන්දම; රන්කරුවාගේ ගිනි උඳුන.
උක්කාචනා
ඉ. පැහැදිලි කිරීම; බොරුවෙන් උසස් කොට කීම.
උක්කාර
පු. අපවිත්ර දෙය; අශූචි; සත්ව මල.
උක්කාසති
(උ+කාස+අ) උගුර පාදයි; කාරයි.
උක්කාසිත
පු. කෑරීමේ ශබ්දය.
උක්කාසිත්වා
පූ.ක්රි. කාරා.
උක්කුජ්ජ
3. උඩුකුරුවූ.
උක්කුජ්ජන
න. උඩු අතට හැරවීම; උඩුකුරු කිරීම.
උක්කුජ්ජිත
3. උඩුකුරු කළ.
උක්කුජ්ජෙත්වා
පූ.ක්රි. උඩුකුරු කොට.
උක්කුජ්ජෙති
(උ+කුජ්ජ+ණෙ) උඩු අතට හරවයි; උඩුකුරු කරයි.
උක්කුට්ඨි
ඉ. මහත් ඝෝෂාව.
උක්කුටික
3. ඇන තබාගෙන හිඳින.
උක්කුටිකං
ක්රි.වි. ඇන තබා ගෙන.
උක්කුල
3. උස් වූ ඉවුරු ඇති; ප්රපාත ඇති.
උක්කුස
පු. කබරුස්සා (පක්ෂියෙක්).
උක්කොටන
න. යුක්තිය යටපත් කිරීම.
උක්කොටෙති
(උ+කුට+ණෙ) තීරණය කළ දෙයක් නැවත අවුල් කරවයි; නඩුවක් නැවත විභාග කරවයි.
උක්ඛත්තක
3. නෙරපනු ලැබූ පුද්ගලයා.