බුද්ධදත්ත පාලි අකාරාදිය – 133

උක්ඛලි

ඉ. හැළිය.

උක්ඛලිකා

ඉ. හැළිය.

උක්ඛිත්ත

3. එස වූ; ඔසවා දැමූ; සභාවෙන් පිට දැමූ.

උක්ඛිපති

(උ+ඛිප+අ) ඔසවයි; සමාගමෙන් ඉවත් කරයි.

උක්ඛිපන

න. ඉවත දැමීම; එසවීම.

උක්ඛිපමාන

න. ඔසවන; ඔසවමින්.

උක්ඛිපිත්වා

පූ.ක්‍රි. ඔසවා.

උක්ඛෙප

පු. ඉවත දැමීම; උඩ දැමීම; එසවීම.

උක්ඛෙපක

3. ඉවත දමන්නා; උඩ වීසි කරන්නා.

උක්ඛෙපන

න. උඩ දැමීම; එසවීම; සමාගමයෙන් ඉවත් කිරීම.

උක්ඛෙපනිය

3. සමාගමයෙන් ඉවත් කළ යුතු.

උක්ලාප

3. කුණු කසළ ඇති; පු. කසළ; කුණු.

උඛා

ඉ. සැළිය.

උග්ග

3. උස්ව නැගි; දරුණු; බලවත්; පු. ක්ෂත්‍රියාට දාව ශුද්‍ර ස්ත්‍රියගෙන් උපන් අය.

උග්ගච්ඡති

(උ+ගමු+අ) උඩ නැගේ; උදා වේ; මතු වේ.

උග්ගජ්ජති

(උ+ගජ්ජ+අ) මහත් ගර්ජනා‍ කෙරේ.

උග්ගණ්හන

ඉ. ඉගනීම.

උග්ගණ්හන්ත

3. ඉගෙන ගනිමින්; ඉගෙනගන්නා.

උග්ගණ්හමාන

3. ඉගෙන ගනිමින්; ඉගෙනගන්නා.

උග්ගණ්හාති

(උ+ග්ග+ණ්හා) ඉගෙන ගනී.

උග්ගණ්හිතබ්බ්

3. ඉගෙනිය යුතු.

උග්ගණ්හිත්වා

පූ.ක්‍රි. ඉගෙන.

උග්ගණ්හිතුං

නි. ඉගෙන ගන්ට.

උග්ගණ්හිය

පූ.ක්‍රි. ඉගෙන.