බුද්ධදත්ත පාලි අකාරාදිය – 134

උග්ගත

3. උස්ව නැගි; උසස්; නගුණු.

උග්ගන්ත්වා

පූ.ක්‍රි. නැගී; මතු වී.

උග්ගන්තුං

නි. ඉහළ යන්ට; මතුවෙන්ට.

උග්ගම

පු. ඉහළ යාම; නැගීම; පහළ වීම.

උග්ගමන

න. උඩ නැගීම; මතුවීම.

උග්ගය්හ

පූ.ක්‍රි. ඉගෙන.

උග්ගහ

පු. ඉගෙනීම; පුරුදු කිරීම.

උග්ගහණ

න. ඉගෙනීම.

උග්ගහිත

න. ඔසවා ගත් දෙය; වරදවා ගත් දෙය.
3. ඉගෙන ගත්; උගත්.

උග්ගහෙත්වා

පූ.ක්‍රි. ඉගෙන.

උග්ගහෙතු

පු. ඉගෙන ගන්නා.

උග්ගාර

පු. තැලි නැගීම; රාම තැල්ල.

උග්ගාහක

3. ඉගෙන ගන්නා; ඔසවන්නා.

උග්ගිරණ

න. උරුක් කිරීම; කථා කිරීම.

උග්ගිරති

(උ+ගිර+අ) ඔසවයි; කථා කරයි; කියයි; ගසන්ට උරුක් කරයි.

උග්ගිලති

(උ+ගිල+අ) වමාරයි.

උග්ඝංසන

න. ඉළීම.

උග්ඝංසෙති

(උ+ඝංස+අ) උළයි.

උග්ඝටිත

3. විවෘත කළ; වීර්‍යවත්.

උග්ඝරති

(උ+ඝර+අ) වැගිරේ.

උග්ඝරන්ත

3. වැගිරෙන.

උග්ඝාටන

න. ගලවා දැමීම.
3. ළි‍ඳෙන් පැන් නගන යන්ත්‍රය.

උග්ඝාටිත

3. ගලවා දැමූ; විවෘත කළ.

උග්ඝාටෙත්වා

පූ.ක්‍රි. ගලවා දමා; විවෘත කොට.