උග්ගිරති

uggirati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උ+ගිර+අ) ඔසවයි; කථා කරයි; කියයි; ගසන්ට උරුක් කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උ+ගිර, √ භු. උග්ගිරණෙ, ගිලීමෙහි,+ති) ගිලියි. උඩට ඔසවයි. (පි. 163)

Digital Pāḷi Dictionary