උග්ගහ

uggaha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. මනසින් ග්‍රහණය කිරීම; වණපොත් කිරීම; උද්ග්‍රහණය කිරීම; ඉගැනුම; අධ්‍යයනය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඉගෙනීම; පුරුදු කිරීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. උද්ග්‍රහණය, ඉගෙනීම. (පි. 163)

Digital Pāḷi Dictionary