බුද්ධදත්ත පාලි අකාරාදිය – 135
උග්ඝාටෙති
(උ+ඝට+ණෙ) ගලවා දමයි; විවෘත කරයි.
උග්ඝාටෙතුං
නි. ගලවා දමන්ට.
උග්ඝාත
පු. හැපීම.
උග්ඝොස
ඉ. ප්රකාශ කිරීම; මහත් සේ ශබ්ද නැගීම.
උග්ඝොසනා
ඉ. ප්රකාශ කිරීම; මහත් සේ ශබ්ද නැගීම.
උග්ඝොසෙත්වා
පූ.ක්රි. මහත් ශබ්ද කොට.
උග්ඝොසෙති
(උ+ඝුස+ණෙ) මහත් සේ ශබ්ද කරයි; හඬ නගා දැනුම් දෙයි.
උච්ච
3. උස් වූ.
උච්චය
පු. ගොඩ ගැසීම; රැස් කිරීම.
උච්චාකුලීන
3. උසස් කුලැති.
උච්චාර
පු. අශුචි; මල.
උච්චාරණා
ඉ. අකුරු ශබ්ද කිරීම; උඩට එසවීම.
උච්චාරිත
3. කිය වූ.
3. එස වූ.
උච්චාරෙත්වා
පූ.ක්රි. ඔසවා; ශබ්ද කොට.
උච්චාරෙති
(උ+චර+ණෙ) අකුරු කියවයි; උඩට ඔසවයි.
උච්චාලිඞ්ග
පු. දලබුවා.
උච්චාවච
3. උස් පහත්; ලොකු කුඩා; පු. මහත් ශබ්දය.
උච්චාසද්ද
3. මහත් ශබ්ද ඇති.
උච්චාසයන
න. උස් ආසනය.
උච්චිට්ඨ
න. ඉඳුල්.
3. කා ඉතිරි කළ.
උච්චිනාති
(උ+චි+ණා) තෝරයි; රැස් කරයි.
උච්චිනිත්වා
පූ.ක්රි. තෝරා; රැස් කොට.
උච්ඡඞ්ග
පු. ඇලපත; උකුල.
උච්ඡාදන
න. ඇඟ ඉලීම.