උච්චාරෙති

uccāreti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උ+චර+ණෙ) අකුරු කියවයි; උඩට ඔසවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උ+වර. √ භු. ගතිභක්ඛණෙසු, යාමෙහි, කෑමෙහි +ණෙ+ති) උසුරුවයි. (පි. 164)

Digital Pāḷi Dictionary