උග්ඝාටෙති

ugghāṭeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උ+ඝට+ණෙ) ගලවා දමයි; විවෘත කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උ+ඝට. √ චු. විසරණෙ, හිංසාවෙහි +ණෙ+ති) වැසුම් හරියි. (පි. 163)

Digital Pāḷi Dictionary