උක්ඛිත්ත

ukkhitta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (විනය.) වි. යම්කිසි වරදක් නිසා සමගි සංඝයාගෙන් බැහැර කරන ලද; උක්ඛේපනීය කර්මය කරන ලද.
2. වි. ඔසවන ලද.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. එස වූ; ඔසවා දැමූ; සභාවෙන් පිට දැමූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ඔසවනලද, උස්කළ, උත්ක්ෂෙපනිය කර්‍මය කළ. (පි. 162)

Digital Pāḷi Dictionary