උග්ග
ugga
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. උස්ව නැගි; දරුණු; බලවත්; පු. ක්ෂත්රියාට දාව ශුද්ර ස්ත්රියගෙන් උපන් අය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ඊශ්වරයා, එනම් සිටු.
පු. උග්ර, සැඩ, තියුණු, දැඩි, නපුරු, උසස්. (පි. 162)
Digital Pāḷi Dictionary
- ugga 2.1 adj mighty; powerful; formidable
- ugga 1.1 nt rise; ascent; becoming visible [ud + √gam + a]
- ugga 2.2 masc name of a householder; great disciple of the Buddha; foremost layman in giving pleasing things; Uggo Vesālika
- ugga 2.4 masc name of a minister
- ugga 2.5 masc warrior chief
- ugga 2.6 masc name of an arahant monk
- ugga 2.3 masc name of a householder; great disciple of the Buddha; foremost layman in attending on the community; Ugga Hatthigāmaka