උග්ගච්ඡති
uggacchati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(උ+ගමු+අ) උඩ නැගේ; උදා වේ; මතු වේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (උ+ගමු, √ භු. ගතියං, යාමෙහි, චඡ+ති) උස්වනගියි. (පි. 162)
Digital Pāḷi Dictionary
- uggacchati pr (of the sun) rises; ascends; comes up [ud + gaccha + ti]