උක්ඛිපති

ukkhipati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(උ+ඛිප+අ) ඔසවයි; සමාගමෙන් ඉවත් කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (උ+බිප, √ භු. ඛෙපනෙ, එසවීමෙහි +ති) ඔසවයි. (පි. 162)

Digital Pāḷi Dictionary