උක්කුජ්ජ

ukkujja

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. උඩුකුරු වූ; උඩුමුව ඇති.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. උඩුකුරුවූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මුව උඩුකුරුව තැබීම.
√ භු. අව්‍යත්තෙසද්දෙ, නොවියත් හඬෙහි, උක්කුජ්ජති. (පි. 161)

Digital Pāḷi Dictionary