උක්කා

ukkā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පන්දම; හුළු එළිය; දණ්ඩ ප්‍රදීපය.
2. නා.ප්‍ර. අඟුරු කබල; කෝව.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. අහසෙහි උල්කාපාතය; ගිනිහුල; පන්දම; රන්කරුවාගේ ගිනි උඳුන.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. කඹුරු උදුන, ගිනි කබල, ගිනි සුල, තරළුවන්ගේ කෝවය, ධාතු වේගය, විලක්කුව, දඬුවැට, දඬුවැට පහන්, අඟුරු කබල, උල්කා, “උක්කංච පටිච්ච ලොණංච පටිච්ච.” (පි. 160)

Digital Pāḷi Dictionary