උක්කන්තිත්වා
ukkantitvā
බුද්ධදත්ත පාලි අකාරාදිය
පූ.ක්රි. උගුල්ලා; උදුරා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු.ක්රි. (උ+කන්ත+ඉ+ත්වා), කපා, සිඳ, “ඌරුමංසං උක්කන්තිත්වා දාසියා අදාසි.” (පි. 160)
Digital Pāḷi Dictionary
- ukkantitvā abs
ukkantitvā
පූ.ක්රි. උගුල්ලා; උදුරා.
පු.ක්රි. (උ+කන්ත+ඉ+ත්වා), කපා, සිඳ, “ඌරුමංසං උක්කන්තිත්වා දාසියා අදාසි.” (පි. 160)