උක්කුල

ukkula

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. උස් වූ ඉවුරු ඇති; ප්‍රපාත ඇති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. උස්, උච්චස්ථානය, උස්බිම, ගොඩතැන්, “උක්කුලන්ති උණ්ණතට්ඨානං.” (පි. 161)