උක්කුජ්ජිත

ukkujjita

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. උඩුකුරු කළ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. උඩුකුරු කළ, මුව උඩු අතට හරවන ලද, “උක්කුජ්ජිතං වා නික්කුජ්ජෙය්‍ය.” (පි. 161)

Digital Pāḷi Dictionary