උක්කංස
ukkaṃsa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. උත්කෘෂ්ට භාවය; උසස් බව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ඉහළම ප්රමාණය; උසස් බව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අතිශය, ප්රකර්ෂය, උඩත් පිරිස, ඌර්ධ්ව පරිච්ඡේදය. (පි. 159)
Digital Pāḷi Dictionary
- ukkaṃsa masc increase; elevation; excellence [ud + kaṃsa + a]