ඉරීයති
irīyati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ඉරීය_වත්තනෙ) ඉරියව් පවත්වයි; යෑම් ඊම් ආදිය කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ ඉරීය+ති), පවතී. (පි. 156)
Digital Pāḷi Dictionary
- irīyati pr moves; travels; goes about; wanders [irīya + ti]
irīyati
(ඉරීය_වත්තනෙ) ඉරියව් පවත්වයි; යෑම් ඊම් ආදිය කරයි.
ක්රි. (√ ඉරීය+ති), පවතී. (පි. 156)