ඉස්සත්ථ
issattha
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. දුනු ශිල්පය.
පු. අධිපතියා; ධනු ශිල්පය දන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. උසස් ඨානාන්තරය, ඊශ්වර භාවය, ආයුධ ගෙන කරන සේවය, ආයුධ ශිල්පය, “යදි කසියා යදි වර්ණජ්ජාය යදි ඉස්සත්ථෙන.” (පි. 157)
Digital Pāḷi Dictionary
- issattha 1 nt archery [usu > isu + āsa + tha issāsa + tha]
- issattha 2 masc [usu > isu + aāa + tha issāsa + tha]