ඉව
iva
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යම්කිසි වස්තුවක් ඇඳින ගැනීමේ (සතුන් කෙරෙහි ඇති) ශක්තිය.
2. නා. ස්වාභාවික ඥානය; සහජ දැනීම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
නි. මෙන්; වාගේ; සේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. වැනි, සමාන, වාගේ. (පි. 156)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- iva ind like; as