සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 736
ඉලේට්රෝන
Phy. electron
ඉව
ඉව අල්ලනවා
ඉව දත
n. canine tooth
ඉව පාර
n. scent
ඉව බැලීම
n. sniff
ඉවඅල්ලනවා
vti. nose
ඉවකර යන පොලිස් සුනඛයා
n. tracker
ඉවත
1. adv. aside
2. adv. away
3. a. off
4. a. out-of-the-way
ඉවත ගලනවා
Civ. run out
ඉවත ගැලීම
Civ. running away
ඉවත දැමීම
Eco. jettison
ඉවත බලනවා
v. blink
ඉවත භෙළනවා
vt. avert
ඉවත ලන ද්රව්ය
ඉවත ලන දෑ
n. recrement
ඉවත ලනවා
1. vti. cast
2. vti. discard
3. vt. dismiss
4. Civ. scrap
5. vti. shed
6. vt. shoot
7. vti. slough
8. vt. put away
9. vt. throw off
ඉවත ලෑම
n. cast
ඉවත ලූ
a. dismissal
ඉවත හෙළනවා
ඉවතට
1. adv. aside
2. adv. away
3. adv. off
4. adv. outwards
5. adv. wide
ඉවතලනවා
1. v. cast
2. vt. reject
3. v. throw away
ඉවත් කර ගන්නවා
vt. offload
ඉවත් කරනවා
1. v. abolish
2. vt. bar
3. vt. bereave
4. v. clear
5. cut-out
6. vt. deprive
7. vt. displace
8. vt. doff
9. vti. ease
10. vt. eliminate
11. vt. expurgate
12. vti. remove
13. vt. rid
14. vti. strip
15. Soc. vacate
16. vt. drive out
17. vt. get off
18. vt. take away
19. vt. take off
20. vt. take out
21. vt. take-away