trail

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අඩිපාර
2. v. ඇදගෙන යනවා
3. n. ඇදී තිබෙන දේ
4. vti. ඈඳාගෙන ඇදගෙන යනවා
5. n. ඉව
6. n. ඉවපාර
7. n. දඩයම් පාර
8. vti. දිගට ඇදීගෙන යනවා
9. vti. පහතට එල්ලෙනවා
10. Geo. පියමඟ
11. n. සලකුණ