පියමඟසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. පා ගමනින් ලකුණු වී තැනෙන පාර ; අඩිපාර.2. වනසතුන් ගමන් ගන්නා මඟ ; ඉවපාර.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයGeo. trailසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1087 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2768 ← පියභාව පියමනාප →