ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2431

tragicomedy

n. ඛේද විකට නාට්‍යය

trail

1. n. අඩිපාර
2. v. ඇදගෙන යනවා
3. n. ඇදී තිබෙන දේ
4. vti. ඈඳාගෙන ඇදගෙන යනවා
5. n. ඉව
6. n. ඉවපාර
7. n. දඩයම් පාර
8. vti. දිගට ඇදීගෙන යනවා
9. vti. පහතට එල්ලෙනවා
10. Geo. පියමඟ
11. n. සලකුණ

trailer

1. Ele. අනුයාව
2. ට්රේලරය
3. Art. ට්‍රේලරය
4. n. දිගට වැඩෙන වැල

trailing

ඉරි දැමීම

trailing edge

Mat. අවර දාරය

train

1. n. අනුපිළිවෙළ
2. n. අවසාන භාගය
3. n. කොච්චිය
4. කොච්වය
5. කෝච්චිය
6. n. තවලම
7. vti. තුවක්කුව මානනවා
8. Civ. දැති රෝද පෙළ
9. n. දුම්රිය
10. n. ප්‍රධානයෙකුගේ පිරිවර
11. vti. පුහුණු කරනවා
12. vti. පුහුණු වෙනවා
13. n. පෙළ
14. n. පෙළට යන පිරිස
15. මිරිය
16. vti. මේච්චල් කරනවා
17. n. යකඩයකා
18. n. වලිගය
19. n. වැල
20. n. වෙඩි නූල
21. n. වෙඩිබෙභෙත් වැල
22. වෙඩිබෙහෙත් වැල
23. n. ශ්‍රේණිය
24. n. සේව නූල
25. v. හික්මවනවා
26. v. හේ කරනවා

train of thought

Psy. චින්තාවලිය

train oil

Civ. තල්මස් තෙල්

trained

1. a. පුහුණු
2. a. ශික්ෂිත
3. a. හසළ

trainee

1. n. අභ්‍යාසලාභියා
2. Aes. අභ්‍යාසියා
3. n. නවක
4. Law. පුහුණුව ලබන්නා

trainer

n. පුහුණු කරන්නා

training

1. Psy. අභ්‍යසනය
2. Soc. අභ්‍යාසය
3. Aes. ප්‍රාගුණ්‍යය
4. n. පුහුණු කිරීම
5. n. පුහුණු වීම
6. n. පුහුණුව
7. Acc. පුහුණුවීම
8. ශික්ෂාව

training college

n. අභ්‍යාස විද්‍යාලය

training ship

n. නැවියන් පුහුණු කරන නැව

traipse

vi. අමාරුවෙන් ඇවිදිනවා

trait

1. n. ඌරුව
2. Soc. ගති ලක්ෂණය
3. n. ගතිය
4. Psy. ගතිලක්ෂණය
5. ලක්ෂණය
6. n. විශේෂ ලක්ෂණය

traitor

1. n. ජාතිද්‍රෝහියා
2. n. ද්‍රෝහියා

traitorous

1. a. ජාතිද්‍රෝහි
2. a. ද්‍රෝහී

traitorously

adv. ද්‍රෝහිකාරිව

traitress

n. ද්‍රෝහිකාරි

traits

ගති ලක්ෂණ

trajectory

1. n. ගමන්පථය
2. Mat. පරාවක්‍රය
3. ප්‍රක්ෂේප පථය

tram

1. ට්‍රැම් රථය
2. n. ට්‍රෑම් රථය
3. n. විදුලිය

trama

Bot. තැලිමදය