අභ්‍යාසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නැවත නැවත යමක යෙදීම; භාවිතය; පුහුණුව; පරිශීලනය.
2. නා. පුහුණුව සඳහා දෙනු ලබන වැඩ.
3. නා. ළඟ; සමීපය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නැවත නැවත යෙදීම/පුහුණුව සඳහා දෙනු ලබන වැඩ (පා. සං. අභ්‍යාස)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. drill
2. vti. exercise
3. n. practice
4. n. study
5. Soc. training