drill
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. අභ්යාසය
2. vt. කඩුවෙන් සිදුරු කරනවා
3. n. ඝන රෙදි වර්ගයක්
4. ඩ්රිල් රෙදි
5. n. තොරපණය
6. vt. නිතර පුරුදු කරනවා
7. n. නිතර පුරුදු කිරීම
8. vt. පිළිවෙළට වපුරනවා
9. n. බීජ වපුරන පේළිය
10. n. බුරුමය
11. vt. බුරුමයෙන් සිදුරු කරනවා
12. Civ. විත
13. Art. විදමනය
14. n. විදින කටුව
15. v. විදිනවා
16. විදුම් කටුව
17. Art. විදුම් යත
18. Art. විදුම් යන්ත්රය
19. Phy. විදුම්යත
20. විදිනය
21. n. සරඹ
22. සරඹ පුහු
23. vt. සරඹ පුහුණු කරනවා
24. vt. හිල් විදිනවා