ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 786
drift ice
Geo. බුන් අයිස්
drift net
n. පාවෙන දැල
drifter
drifting
Civ. උල්කටුව ඇල්ලීම
drill
1. අභ්යාසය
2. vt. කඩුවෙන් සිදුරු කරනවා
3. n. ඝන රෙදි වර්ගයක්
4. ඩ්රිල් රෙදි
5. n. තොරපණය
6. vt. නිතර පුරුදු කරනවා
7. n. නිතර පුරුදු කිරීම
8. vt. පිළිවෙළට වපුරනවා
9. n. බීජ වපුරන පේළිය
10. n. බුරුමය
11. vt. බුරුමයෙන් සිදුරු කරනවා
12. Civ. විත
13. Art. විදමනය
14. n. විදින කටුව
15. v. විදිනවා
16. විදුම් කටුව
17. Art. විදුම් යත
18. Art. විදුම් යන්ත්රය
19. Phy. විදුම්යත
20. විදිනය
21. n. සරඹ
22. සරඹ පුහු
23. vt. සරඹ පුහුණු කරනවා
24. vt. හිල් විදිනවා
drill bit
1. Art. විදුම් කටුව
2. n. විදුම්කටුව
drill steel
Civ. විත් වානේ
drill-bit
drilled
a. විදි
driller
Civ. විදින්නා
drilling
Art. විදීම
drilling fluid
Civ. විදුම් දියර
drink
1. vt. උරාගන්නවා
2. n. පානකය
3. n. පානය
4. v. පානය කරනවා
5. n. පෙවිලි
6. vt. බීගන්නවා
7. n. බීම
8. vt. බොනවා
9. n. මත්පැන්
drink in
vt. උරාගන්නවා
drinking
drinking bout
n. මදුපානෝත්සවය
drinking fountain
Med. පැන්දලුව
drinking vessel
n. ඔඩම
drinks
n. මද්යපාන
drip
1. Civ. කටාරම
2. n. කාන්දු වීම
3. vti. කාන්දු වෙනවා
4. vti. බින්දු වශයෙන් වැටෙනවා
5. බින්දු වැස්සෙනවා
6. n. බින්දුව
7. Civ. වෑස්සීම
8. n. ස්රාවය
drip feed
drip mould
Civ. කටාරම් ගැටිය
drip pan
Civ. වෑස්සුම් තැටිය