ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 787
drip-ledge
drip-proof
driped
Che. ඩ්රිප්ත කළ
dripping
1. ගවතෙල්
2. තෙත කාන්දු වීම
3. n. සත්ත්ව තෙල්
4. n. ස්රාවය
drive
1. v. එලවනවා
2. Civ. එලවුම
3. Ele. එලැවීම
4. Ele. එලැවුම
5. v. එළවනවා
6. vti. ගසාගෙන යනවා
7. vti. ගෙනයනවා
8. vti. දක්කනවා
9. n. දඩයම
10. Inf. ධාවකය
11. vti. පදවනවා
12. n. පරිශ්රමය
13. vti. පලවා හරිනවා
14. Soc. ප්රාජකය
15. Log. ප්රාජනය
16. Psy. ප්රාපකය
17. Psy. ප්රේරණය
18. n. පැද යනවා
19. vti. බලපානවා
20. n. බලවත් ව්යාපාරය
21. n. රථයෙන් යන ගමන
22. vti. රිය පදවාගෙන යනවා
23. vti. වාහනයෙන් යනවා
24. වේගවත් පහ
25. n. වේගවත් පහර
drive away
1. v. එලවනවා
2. v. එළවනවා
3. v. පලවනවා
4. vt. පලවා හරිනවා
5. v. හඹනවා
drive home
vt. හොඳින් වද්දනවා
drive out
1. vt. ඉවත් කරනවා
2. v. පන්නනවා
drive-time
driveaway
v. අඹනවා
drivel
1. vi. කෙළ වැගිරෙනවා
2. n. නන්දෙඩවිලි
3. vi. නන්දොඩවනවා
driver
1. Ele. එලවනය
2. Ele. එලවන්නා
3. Civ. දක්කුව
4. ධාවකය
5. n. රථය පදවන්නා
6. n. රථාචාර්ය
7. n. රියැදුරා
8. st. සාරථි
driveway
driving
driving axle
Civ. එලවුම් අකර
driving belt
Art. දුවවන පටිය
driving wheel
1. Art. එලවන රෝදය
2. n. මෝටර් රථයේ සුක්කානම
drizzle
1. v. පොද ගසනවා
2. vi. පොද වැටෙනවා
3. n. පොද වැස්ස
4. n. පොදවැස්ස
5. n. මල්වැස්ස
6. st. වැසිපොද
7. n. සිරිපොද
8. n. සිහින් පොද
9. n. හිරිකඩ
10. v. හිරිකඩ ගහනවා
11. st. හිරිපොද
droll
1. a. කවට
2. n. කවටයා
3. a. විකට
4. a. විහිලු
5. n. විහිලුකාරයා
drollery
1. n. විගඩම
2. n. විහිලු කතාව
3. Aes. හාස චිත්රය
4. හාස වත්රය
dromaeoganathous
dromedary
drone
1. n. අලසයා
2. n. ඒකස්වර සංගීතය
3. vi. ගුමුගුමු නද දෙනවා
4. n. ගුමුගුමු නාදය
5. n. පිරිමි මී මැස්සා
6. මීමැසි හජ
7. n. මීමැසි හඬ
8. n. හුංකාරය
drongo
1. n. කවුඩා
2. කවුඩු පනික්කියා