හිරිකඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා.ප්‍ර. 1. වැස්ස වහින විට විසි වන සිහින් වැසි බිඳු.
2. සඳුන් ; චන්දන.
3. අල්තාරයට දමන වස්ත්‍රය.

1. නා.ප්‍ර. වැසි බින්දු.
2. යමක වැදී වීසි වන ජලබිඳු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. drizzle
2. n. spray