ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 788
droop
1. n. එල්ලී වැටීම
2. vi. එල්ලී වැටෙනවා
3. Bot. නමා වැටීම
4. vi. නමා වැටෙනවා
5. n. නැමීම
6. vi. පරවෙනවා
7. vi. මැලවෙනවා
droopiness
1. නිදිබර ගතිය
2. ම්ලානත්වය
3. මැලවුණු ගතිය
drooping
drop
1. vti. අත්අරිනවා
2. v. එළනවා
3. v. ඕනවා
4. vti. ගිලිහී වැටෙනවා
5. Aes. පතනය
6. n. පහත බැසීම
7. vti. පහත් කරනවා
8. n. ප්රපාතය
9. vti. පාත බසිනවා
10. v. පාත් කරනවා
11. n. පොද
12. vti. බස්සනවා
13. Sta. බැස්ම
14. n. බෑවුම
15. n. බින්දු
16. n. බින්දුව
17. n. බිඳ
18. vti. භෙළනවා
19. Aes. භෙළීම
20. Med. රොණ
21. n. ලොසින්ජරය
22. v. වහිනවා
23. n. වැටීම
24. vti. වැටෙනවා
25. vti. වෑස්සෙනවා
26. සනවා
27. n. සිඟිත්ත
28. හ
29. v. හලනවා
30. හෙලනවා
31. හෙළනවා
32. හෙළීම
drop a line
1. vt. කුඩා ලියුමක් යවනවා
2. v. කොට ලියුමක් යවනවා
drop away
drop behind
vt. පහු වෙනවා
drop curtain
Aes. භෙළුම් තිරය
drop forge
Art. භෙළා තැළුම් අච්චුව
drop hammer
Civ. භෙලුම් මිටිය
drop in
vt. පැමිණෙනවා
drop out
1. v. භෙමින් නැතිව යනවා
2. Oth. විගලිතය
3. n. හැර යන්නා
drop-out
drop-outs
drop-reaction
droplet
1. බිංදු පොඩිත්ත
2. Bot. බින්දු පොඩිත්ත
3. Phy. බිඳිත්ත
dropper
droppings
1. පැහැරුම්
2. n. වැටෙන දේ
3. n. සතුන්ගේ බෙටි
drops
Che. බින්දු
dropsical
a. උදර රෝගය ඇති
dropsy
1. n. උදරරෝගය
2. n. ඔජරය
3. ජලශෝථ රෝගය
dross
1. n. නොවටිනා දේ
2. n. බිම් අඟුරු කැබලි
3. Che. බොර
4. Che. රොන් යොදය
drought
1. n. ඉඩෝරය
2. n. තද පෑවුම
3. n. තද පිපාසය
4. නිදාඝය
5. n. නියං
6. n. නියඟ
7. n. නියඟය
8. n. පෑවුම