පතනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පතිත වීම ; වැටීම ; පාතනය.
2. (පාරිභා.) අවනතිය.
3. (පාරිභා.) යමක් මත පතිත වීම ; ආපතනය.
4. (ප්ර. යෙදේ.) තණබිම ; තෘණ පිට්ටනිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පතිත වීම; වැටීම/ අවරෝහණය/ පැමිණීම; බැසීම (පා. සං. පතන)
1. නා. පතිත වීම ; වැටීම ; පාතනය.
2. (පාරිභා.) අවනතිය.
3. (පාරිභා.) යමක් මත පතිත වීම ; ආපතනය.
4. (ප්ර. යෙදේ.) තණබිම ; තෘණ පිට්ටනිය.
නා. පතිත වීම; වැටීම/ අවරෝහණය/ පැමිණීම; බැසීම (පා. සං. පතන)