සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2374

පඬු පාට

1. Civ. gamboge
2. Civ. yellow

පඬු පැහැ ගැන්වීම

pale

පඬු පැහැය

pallor

පඬුපාටට හුරු

Bot. flavescent

පඬුර

1. n. present
2. n. tribute

පඬුවන්

1. a. fawn
2. a. sallow

පඬුවන් ගිනියම් පදම

buff-firing

පඬුවන් පාට

n. fawn

පඬුවන් හෝ දුඹුරුවන්

a. fallow

පත

1. Sta. card
2. a. large
3. n. leaf
4. n. paper
5. n. quarter
6. Aes. sheet

පතංග පුෂ්පය

Bot. butterfly flower

පතංගකාමී

Bot. lepidopterophilus

පතංගයා

n. locust

පතඟ

n. usn

පතන

1. a. aspiring
2. n. downy
3. a. hoping
4. Phy. incident
5. Bot. patana
6. n. plain
7. n. steppe

පතන කෝණය

Psy. angle of incidence

පතන ප්‍රණාලිය

n. chute

පතන බිම

patana

පතන ශ්‍රීඝ්‍රතාව

lapse-rate

පතන ශීඝ්‍රතාව

lapse-rate

පතනය

1. Aes. drop
2. n. fall
3. fallout
4. Mat. incidence

පතනවා

1. v. aspire
2. vt. desire

පතනශ්‍රීල

a. deciduous

පතනශිල

Bot. deciduous