සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2373
පණු පණුකැවිල්ල
පණු වැනි
Bot. helminthoid
පණු හැඩ
Bot. vermiform
පණු හැඩැති
Bot. vermicular
පණු හිල
පණු හොරි
n. scabies
පණුකය
පණුකැවිල්ල
පණුගල්
Bot. laterite
පණුනාශකය
Che. vermicide
පණුපස්
පණුවන් නසන ඖෂධය
n. vermicide
පණුවන් නිසා ශුෂ්ක රටවල ඇති වන රෝගයක්
n. bilharzia
පණුවන් මෙන් දඟලනවා
vt. squirm
පණුවන් සහිත
a. wormy
පණුවා
n. worm
පණුවෙකු මෙන් දඟලනවා
vi. wiggle
පණුවෙකුගේ හැඩේ ඇති
a. vermiform
පණුවෙකුමෙන් ඇඹරෙනවා
vi. wriggle
පණුහැඩ
පඬර
n. present
පඬ්වරයා
Aes. scholar
පඬිවරයා
1. academician
2. litterateur
3. scholar