පණුවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කොඳුඇට සහ අත් පා නැති ඇදි ඇදී යන කුඩා ප්රාණියා; කීටයා.
2. ප්රාණීයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ප්රාණියා; පණ ඇත්තා/ කෘමි ගණයට අයත් කොඳු ඇට, අත් පා නැති ඇදී යන සත්ත්ව විශේෂයක් (පා. පාණක)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. worm