පණුකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සත්වයකුගේ කුඩා මොළය සහ මහ මොළය එකට යා කරන බද්ධකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

vermis