පඬුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කෙනෙකුට දෙනු ලබන ත්‍යාගය ; තෑග්ග.
2. දෙවියන් නොහොත් ශුද්ධස්ථානයක් වෙත පිරිනමන පූජාව.
3. ආරක්‍ෂාව, රැකවරණය පතා ආශිර්වාද ලබාගැනීමෙ අරමුණින්, දෙවියන්ට පුද පූජා පැවැත්වීමට පොරොන්දු වී සංකේතාත්මක ව වෙන්කර තබන කාසිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පරිත්‍යාගය/ දේවපූජාව; දෙවියන් සඳහා කැප කරන සංකේතය (පා. පණ්ණාකාර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. present
2. n. tribute