නිදාඝය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නියඟය; නියං සමය.
2. නා. ගිම්හානය; ගිම්හානයේ උණුසුම.
3. නා. උණුසුම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. drought
2. n. heat
3. n. summer