නිදාදසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. නාදය; හඬ; ඝෝෂාව.2. නා.ප්ර. බෙර ගී ආදියෙහි හඬ; භෘංග ආදින් නඟන රාවය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 918 ← නිදාඝය නිදාන →