බොර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. රොන්මඩ ආදිය දියවුණු ; කැලැත්තුණු ; මඩපාටින් යුතු.
2. (ඛණිජ තෙල් ආදිය සම්බන්ධයෙන් යෙදේ) මණ්ඩි සහිත ; ශුද්ධ නොකළ අපද්‍රව්‍ය කවලම් වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Che. crude
2. n. dregs
3. Che. dross
4. n. faces
5. n. faeces
6. n. lees
7. a. muddy
8. sauce
9. n. sediment
10. slag
11. Civ. sludge