බොයිලේරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. වාෂ්ප නිපදවා ගැනීමට (හෝ සාමාන්‍ය අවශ්‍යතාවන්ට) ජලය උණු කිරිම සඳහා භාවිත වන විශාල භාජනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. boiler