බින්දු

bindu

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. අල්ප‍ දෙය; පොද; බින්දුව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අනුස්වාරය, 0-ඒක ඝන වස්තුව, ස්වල්පය. (පි. 401)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. drop
2. Che. drops
3. n. zero

Digital Pāḷi Dictionary