බුද්ධදත්ත පාලි අකාරාදිය – 495

බාලිකා

ඉ. කුමාරිය; දැරිය; වයසින් අඩු ස්ත්‍රිය.

බාවීසති

ඉ. විසිදෙක.

බාහා

ඉ. අත; අතේ උඩ කොටස; ඇල්ලීමට තිබෙන මිට.

බාහාබල

න. අතේ ශක්තිය.

බාහිත

3. පිටමන් කළ; බහාතැබූ; යටපත්කළ.

බාහිය

3. තමා අයත් නොවූ; පිටත්හි වූ.
න. පිටපැත්ත.

බාහිර

න. පිටපැත්ත.
3. තමා අයත් නොවූ; පිටත්හිවූ.

බාහිරක

3. තමාගේ ආගම ජාතිය ආදියෙන් පිටත වූ අය.

බාහිරකපබ්බජ්ජා

ඉ. අන්‍ය දෘෂ්ටියක පැවිදිවීම.

බාහිරත්ත

න. පිටත්හි වූ; පිටබව.

බාහු

පු. අතේ උඩ කොටස; බාහුව.

බාහුජඤ්ඤා

3. බොහෝ දෙනාට අයත්.

බාහුල්ල

න. අධික බව; බහුලත්වය.

බාහුල්‍ය

න. අධික බව; බහුලත්වය.

බාහුලික

3. බොහෝ බඩුමුට්ටු ඇතිව වසන්නා.

බාහුසච්ච

න. උගත්කම; බහුශ්‍රැතබව.

බාහෙත්වා

පූ.ක්‍රි. ඉවත් කොට.

බාහෙති

(වහ‍+ණෙ) පිටමං කරයි; යටපත් කරයි.

බාළ්හ

.ක්‍රි .වි අධික සේ; දැඩි සේ.

බාළ්හං

3. ‍ඉතා දැඩි; දරුණු.

බිදල

න. උණපතුර; පළු කළ දෙය; පළුව.

බින්දු

න. අල්ප‍ දෙය; පොද; බින්දුව.

බින්දුමත්ත

3. බින්දුවක් පමණ.

බිම්බ

න. කෙම්ගෙඩිය; ප්‍රතිමාව; පිළිරුව; මණ්ඩලය; සඳමඬල ආදිය.