බාහිරක
bāhiraka
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. තමාගේ ආගම ජාතිය ආදියෙන් පිටත වූ අය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පිටත වූ, ශාසනයෙන් පිටත වූ. (පි. 400)
Digital Pāḷi Dictionary
- bāhiraka 1 adj outsider; non-Buddhist; of other religions [√bah > bāh + *i + ra + ka bāhira + ka]
- bāhiraka 2 adj [√bah > bāh + *i + ra + ka bāhira + ka]