බුද්ධදත්ත පාලි අකාරාදිය – 494

බ්‍යග්ඝ

පු. දික් ඉරි ඇති කොටියා; ව්‍යාඝ්‍රයා.

බ්‍යඤජන

න. අකුර; අනුභවයට ගන්නා ව්‍යඤජනය; ලකුණ; ස්වරවලින් අන්‍යවූ අකුර.

බ්‍යාග්ගී

ඉ. කටුවැල් බටු.

බ්‍යාපාද

ක්‍රෝධය; නපුරු සිතිවිල්ල.

බ්‍යාම

පු. බඹය.

බ්‍යාමප්පභා

ඉ. බුදුරදුන් අවට නිතර විහිදෙන ආලෝකය.

බ්‍යූහ

පු. භටසේනාවගේ පෙළපාළිය; රාශිය; සමූහය.

බ්‍රහතී

ඉ. එළබටු.

බ්‍රහන්ත

3. මහත් වූ; විශාල වූ.

බ්‍රහ්ම

න. වේදය.
පු. බ්‍රහ්මයා; මැවුම්කාරයා.

බ්‍රහ්මකාය

පු. බ්‍රහ්මසමූහයා.

බ්‍රහ්මකායික

3. බ්‍රහ්මසමූහයට අයත්.

බ්‍රහ්මඝොස

3. මිහිරිහඬ ඇති.

බ්‍රහ්මචරිය

ඉ. බ්‍රහ්මයකු සේ හැසිරීම; මෛථුනසේවනයෙන් වැළකී සිටීම.

බ්‍රහ්මචරියා

ඉ. බ්‍රහ්මයකු සේ හැසිරීම; මෛථුනසේවනයෙන් වැළකී සිටීම.

බ්‍රහ්මචාරිනී

ඉ. බ්‍රහ්මචර්යා ඇත්තා.

බ්‍රහ්මචාරී

3. බ්‍රහ්මචර්යා ඇත්තා.

බ්‍රහ්මජච්ච

3. බ්‍රාහ්මණජාති ඇති.

බ්‍රහ්මජාල

න. ඉතා උසස් දැල; බ්‍රහ්මයන් පිළිබඳ අවුල.

බ්‍රහ්මඤ්ඤ

න. උසස් ජීවිතය; බ්‍රාහ්මණත්වය.

බ්‍රහ්මඤ්ඤතා

න. උසස් ජීවිතය; බ්‍රාහ්මණත්වය.

බ්‍රහ්මත්ත

න. බ්‍රහ්ම බව.

බ්‍රහ්මදණ්ඩ

පු. කථානොකිරීමෙන් පුද්ගලයකුට දඬුවම් කිරීම.

බ්‍රහ්මදෙය්‍ය

න. උසස් පරිත්‍යාගය; රජකු විසින් බමුණකුට දුන් දෙය.

බ්‍රහ්මපත්ත

3. උසස් බවට පත්.

බ්‍රහ්මපථ

පු. බඹලොවට යන පිළිවෙත.

බ්‍රහ්මපාරිසජ්ජ

පු. මහා බ්‍රහ්මයාගේ පිරිසෙහි වූවෝ.

බ්‍රහ්මබන්ධු

පු. බ්‍රාහ්මණයා.

බ්‍රහ්මභූත

3. ඉතා උසස් වූ.

බ්‍රහ්මලොක

පු. බඹ‍ලොව.

බ්‍රහ්මවිමාන

න. බඹවිමන.

බ්‍රහ්මවිහාර

පු. න. බ්‍රහ්මයාගේ පැවැත්ම; මෙත්තා කරුණා මුදිත් උපෙක්ඛා යන බ්‍රහ්ම ගුණ සතර.

බ්‍රහා

3. මහත් වූ; විශාල වූ.

බ්‍ර්ැවන්ත

3. කියන; කියමින්.

බ්‍ර්ැහෙති

(බ්‍රෑහ+ණෙ) වඩයි.

බ්‍ර්ෑති

(බ්‍රෑ+අ) කියයි.

බ්‍ර්ෑහන

න. වැඩිකිරීම; වැඩීම.

බ්‍ර්ෑහෙත්වා

පූ.ක්‍රි. වඩා; වර්ධනය කොට.

බ්‍ර්ෑහෙතු

පු. වඩන්නා.

බ්‍ර්ෑහෙතුං

නි. වඩන්නට.

බ්‍රාහ්මණ

පු. බමුණා; බ්‍රාහ්මණයා.

බ්‍රාහ්මණකඤ්ඤා

ඉ. බ්‍රාහ්මණ දැරිය.

බ්‍රාහ්මණවාචනක

න. බමුණන් ලවා වේදපාඨ කියවීම.

බ්‍රාහ්මණවාටක

පු. බමුණන් ‍වසන තැනක්.

බාණ

පු. ඊතලය; ඊය.

බාණධි

පු. ඊතල දමන මල්ල; හියවුර.

බාධක

3. බාධා කරන; වළක්වන.

බාධකත්ත

න. බාධක බව.

බාධති

(බාධ+අ) පුඬු ආදියෙන් බඳියි; පෙළයි.

බාධන

න. පෙළීම; බාධාකිරීම; වැළැක්වීම.

බාධා

ඉ. අවහිරය; බාධාව; වැළැක්වීම.

බාධිත

3. අවහිර කරනු ලැබූ; පෙළූ; මළපුඬු ආදියට අසුවූ.

බාධෙති

(බාධ+ණෙ) වළක්වයි.
(බාධ+ණෙ) පෙළයි; මළපුඬු ආදියෙන් බඳියි.

බාරස

3. දොළොස.

බාරාණසී

ඉ. බරණැස්නුවර.

බාරාණසෙය්‍යක

3. බරණැස සෑදූ හෝ උපන්.

බාල

3. අඥනවූ; වයසින් අඩු; පු. කුඩා ළමයා; මෝඩයා.

බාලක

පු. දරුවා; ළමයා.

බාලතා

ඉ. අඥාන බව.

බාලසික

පු. බිලිබාන්නා.

බාලසුරිය

පු. වඩා ඉහළට නොනැගි සූර්යා.

බාල්‍ය

න. අඥාන බව; බාලවයස.

බාලා

ඉ. කුමාරිය; දැරිය; වයසින් අඩු ස්ත්‍රිය.