බාරාණසී

bārāṇasī

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. බරණැස්නුවර.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. බරණැස් නුවර, ඉසිපතනය පිහිටි මෙම නගරය වනාහි අප්‍ර‍මාණ දීර්‍ඝ කාලයක් මුලුල්ලෙහි අන්‍යනාමයකට නොපෙරළා මේ බාරාණසී නාමයෙන්ම පැවැතෙන බව බොහෝ ජාතක කථාවන් ගේ අතීත කථා වස්තූන් ගෙන් පෙනීයේ. (පි. 400)

Digital Pāḷi Dictionary