බ්‍රහ්මවිහාර

brahmavihāra

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. න. බ්‍රහ්මයාගේ පැවැත්ම; මෙත්තා කරුණා මුදිත් උපෙක්ඛා යන බ්‍රහ්ම ගුණ සතර.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යන උත්තම ධර්‍ම සතරින් යුක්තව විසීම, මහා බ්‍ර‍හ්මයා කෙරෙහි මේ ධර්‍ම සතර නොසිඳී පවතී. (පි. 404)

Digital Pāḷi Dictionary