සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 677

බ්‍යග්ඝ

පු. ව්‍යාඝ්‍ර‍යා, වග. (පි. 403)

බ්‍යග්ඝී

ඉ. කටුවැල් බටු, ව්‍යාඝ්‍ර‍ ධෙනුව. (පි. 403)

බ්‍යඤ්ජන

න. ව්‍යඤ්ජනාක්ෂර, ලක්ෂණය, ව්‍යඤ්ජනය, මාළුපිනි ආදිය. (පි. 403)

බ්‍යත්ත

ති. ව්‍යක්ත, සමර්‍ථ, දක්ෂ, ප්‍ර‍වීණ. (පි. 403)

බ්‍යථ

√ භු. දුක, බිය, සැලීම යන මෙහි බ්‍යථති, දුක්වෙයි. (පි. 403)

බ්‍යධ

√ දි. වෙධනෙ, තැළීමෙහි. (පි. 403)

බ්‍යන්ති

අවසානය, කෙළවර. (පි. 403)

බ්‍යන්තිකරණ

න. අවසන් කිරීම, කෙළවර කිරීම. (පි. 403)

බ්‍යපගත

ති. විගත, පහවන ලද, තොරවන ලද. (පි. 403)

බ්‍යප්පථ

පු. වචන මාර්‍ගය, කථා කිරීමේ මඟ. (පි. 403)

බ්‍යය

√ චු. ඛයෙ, ක්ෂයයෙහි, බ්‍යයෙති, බ්‍යයයති = ක්ෂය වෙයි.
√ චු. චාගෙ, පරිත්‍යාගයෙහි, බ්‍යයෙති, බ්‍යයයති, වස්තු පරිත්‍යාග කරයි. (පි. 403)

බ්‍යසන

න. විනාසය, වැනසීම. (පි. 403)

බ්‍යා

√ භු. උම්මීලනෙ, ඇස දැල්වීමෙහි, බ්‍යති, ඇස දල්වයි.
ඉ. ව්‍යාජය, සටබව. (පි. 403)

බ්‍යාකරණ

න. ව්‍යාකරණය. (පි. 403)

බ්‍යාධි

ඉ. ව්‍යාධි, වෑදි, ලෙඩ, රොග. (පි. 403)

බ්‍යාධිත

ති. පෙළෙන ලද, රෝගයෙන් පීඩිත වන ලද. (පි. 403)

බ්‍යාධෙති

ක්‍රි. (බ්‍යාධ+ණෙ+ති) පෙළයි, පීඩිත වෙයි. (පි. 403)

බ්‍යාප

පු. පතළ. (පි. 403)

බ්‍යාපජ්ඣ

පු. ව්‍යාබාධය, රෝගය. (පි. 403)

බ්‍යාපජ්ඣති

ක්‍රි. පීඩාවෙයි. (පි. 403)

බ්‍යාපත

න. ව්‍යාප්තිය, පැතිරීම. (පි. 403)

බ්‍යාපන්න

පු. විපතට පැමිණි. (පි. 403)

බ්‍යාපාද

පු. ව්‍යාපාදය, වෑපාදය, වෙනස් සිතිවිල්ල. (පි. 403)

බ්‍යාපාධ

පු. දුක, හිරිහැරය, විපත. (පි. 403)

බ්‍යාම

පු. බ්‍යාම, බඹය, සතර රියන. (පි. 403)

බ්‍යාමප්පහා

ඉ. ව්‍යාම ප්‍ර‍භාව, හාත් පස බඹයක් තන්හි පවත්නා ආලෝකය. (පි. 403)

බ්‍යාවට

පු. ව්‍යාවෘත, වට කළ, වටලන ලද. (පි. 403)

බ්‍යාසත්ත

ති. ව්‍යාසත්ත, ඇලුණු, ඇලෙන ලද. (පි. 403)

බ්‍යාහඞහි

බ්‍යාහඞ්ගී. (පි. 403)

බ්‍යුස

√ චු. චාගෙ, ත්‍යාගයෙහි. බ්‍යාසති = තෑගි කරයි. (පි. 404)

බ්‍යූහ

පු. විනිවිද නොගිය වීදිය, සමූහය, රැල. (පි. 403)

බ්‍රහ

√ භු. උස්සාහෙ, උත්සාහයෙහි, බ්‍ර‍හති, වීර්‍ය්‍ය කරයි.
√ භු. වුද්ධියං, වැඩීමෙහි.
ති. මහත් විශාල. (පි. 403)

බ්‍රහතී

ඉ. දෙබටු, එළබටු, කටුවැල් බටු. (පි. 403)

බ්‍රහ්ම

න. වෙදය, තපස.
පු. බුදුරජ, බ්‍ර‍හ්මයා, ශ්‍රේෂ්ඨ, මව්පියවරු. (පි. 403)

බ්‍රහ්ම බන්ධු

පු. බ්‍රාහ්මණයා. (පි. 403)

බ්‍රහ්මකා

ති. බ්‍ර‍හ්මයා වෙත, බ්‍ර‍හ්මලෝකය පිළිබඳ. (පි. 403)

බ්‍රහ්මකායික

පු. එනම් බඹලොව. (පි. 403)

බ්‍රහ්මකුත්ත

පු. බ්‍ර‍හ්ම කාර්‍ය්‍යය. (පි. 403)

බ්‍රහ්මචරිය

න. දානය, බඹසර විහරණය, ශාසනය, මෛථුන විරතිය, ස්වහාර සන්තොසය, වතාවත්, පඤ්ච ශීලය, ආර්‍ය්‍ය මාර්‍ගය, උපෝසථ සීලය, ධෛර්‍ය්‍යය. (පි. 403)

බ්‍රහ්මචාරී

පු. බ්‍ර‍හ්මචාරීහු, බඹසර රකින්නා. (පි. 403)

බ්‍රහ්මඤ්ඤ

පු. බ්‍ර‍හ්මයාට හිත ක්‍රියා, රහතුන්ට හිත වූ ක්‍රියා. (පි. 403)

බ්‍රහ්මදත්ත

න. බ්‍ර‍හ්මාත්ම භාවය. (පි. 403)

බ්‍රහ්මපුත්ත

පු. එනම් ගම්, එනම් නදිය, බ්‍රාහ්මණ පුත්‍ර‍යා, විෂ භේදයක්. (පි. 403)

බ්‍රහ්මභූත

පු. තථාගතයන් වහන්සේ. (පි. 403)

බ්‍රහ්මලොක

පු. බ්‍ර‍හ්මයන්ගේ ලෝකය, බඹලොව. (පි. 404)

බ්‍රහ්මවිහාර

පු. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යන උත්තම ධර්‍ම සතරින් යුක්තව විසීම, මහා බ්‍ර‍හ්මයා කෙරෙහි මේ ධර්‍ම සතර නොසිඳී පවතී. (පි. 404)

බ්‍රහ්මස්සර

පු. බ්‍ර‍හ්ම ස්වර, මහා බ්‍ර‍හ්මයාගේ ස්වරය, නාදය, හඬ. (පි. 404)

බ්‍රහ්මී

ඉ. තෙපුල, වචනය. (පි. 404)

බ්‍රහාරඤ්ඤ

න. මහ වනය, මහ කැලය. (පි. 403)

බ්‍ර්ැ

√ භු. වියත් ශබ්දයෙහි, බ්‍රැවීති, නොපැකිල කියයි. (පි. 404)

බ්‍ර්ෑති

ක්‍රි. (√ භු. බ්‍රෑ, වියත්තිය, වාචායං, වියත් ශබ්දයෙහි +ති) කියයි. (පි. 404)

බ්‍ර්ෑහ

√ භු. වුද්ධියං, වැඩීමෙහි, බ්‍රැහති, වඩයි. (පි. 404)

බ්‍ර්ෑහන

න. වැඩීම, කීම. (පි. 404)

බ්‍ර්ෑහිත

ති. වඩනා ලද, නැවත නැවත වඩනා ලද. (පි. 404)

බ්‍ර්ෑහෙති

ක්‍රි. (√ භු. බ්‍රැහ, වඩ්ඪනෙ, වැඩීමෙහි +ති) (බ්‍රෑහ+ණෙ+ති) වඩයි. (පි. 404)

බ්‍රාහ්මණ

පු. බමුණු, වෙදය හදාරන්නා. (පි. 404)

බ්‍රාහ්මණ මහාසාර කුල

න. බමුණු මහසල් කුලය, දිනපතා කහවණු අසූ කෙළක් නිදාන ගත වේ ද, විසි අමුණක් වියදම් වේ ද එබඳු සාර කුලය. (පි. 404)

බාකුවී

ඉ. බෝදීගස. (පි. 400)

බාණ

පු. හීසැරය, ඊසැරය, තෘෂ්ණාව, වාණ. (පි. 400)

බාණධි

පු. හියවුර, ඊ පැස. (පි. 400)

බාධ

√ භු. බාධායං, බාධාකිරීමෙහි, බාධති, බාදාකරයි, අළලයි. (පි. 400)

බාධක

පු. බාධාකරන්නා, වළක්වන්නා. (පි. 400)

බාධති

ක්‍රි. (√ භු. බාධ, බාධායං, බාධා කිරීමෙහි +ති) බාධා කරයි, හිංසා කරයි. (පි. 400)